Free Office

 අපි MS Office පාවිච්චි කරාට කරන්නෙ හොඳම ඒවා නෙවෙයි. හොරෙන් උස්සපු එව්වා. මොකද ඉතින් අපිට සල්ලි දීල ගන්න පුළුවන්කමක් නෑ ගානේ හැටියට. ඒත් මේක නොමිලේ ලබා දෙන ඔෆිස් මෘදුකාංගයක්. මේක Windows වලට වගේම Linux වලටත් දාන්න පුළුවන්.වටිනාම දේ තමයි මේක හොර බඩුවක් නෙවෙයි 100% Free

 

 

 

 

 

Click here to download

mkv video එකක Sub එක අයින් කරමු

mkv video file එකක අලවලා තියෙන උපසිරැසි එකක් Remove කරන හැටි දන්නවද. හරිම ලේසි වැඩක් තමා කරන්න තියෙන්නෙ. මෙන්න මේ පොඩි Tool එකෙන් ඒක කරගන්න ලේසියෙන්ම පුලුවන්. හරි එහෙනම් කරලා බලන්නකො

මුලින්ම මේ Software එක බාගන්න

 

මුලින්ම mkv video එක Add කරග්න්න

 

 

 

 

 

මෙන්න දැන් sub එක අයින් වෙලා

 

 

මේ පෝස්ට් එකේ අයිතිය zoom.lk වෙබ් අඩවියේ J.K පෙරේරා හට හිමිවේ

mkv video එකකට Sub එක අලවමු

mkv video එකකට Subtitle file එකක් අලවන්න දන්නවද? දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ පොඩි දෙයක්. පහල තියන විදිහට කරන්න.

මුලින්ම මේ Software එක බාගන්න

mkv video එකයි .ssa හෝ .srt එක select කර Input file එකට Drag & Drop කරන්න.

Unmark The S_ Text

Click To START MUXING

සබ් එක .Idx එකක් නම් mkv Video file එකයි Sub File එකයි Select කරලා Input file එකට Drag & Drop කරන්න.

Unmark The S_ Text
START MUXING ක්ලික් කරන්න

මේ පෝස්ට් එකේ අයිතිය zoom.lk වෙබ් අඩවියේ J.K පෙරේරා හට හිමිවේ

Hard Code Subtitles To AVI

අද කියන්න යන්නෙ .Avi ෆයිල් එකකට උපසිරැරියක් අලව ගන්න පුලුවන් විදිහක් ගැන හරි වැඩි කතා නැතුව වැඩෙට බහිමු. ඉස්සෙල්ලම මේ AVI ReComp කියන Software එක බාගන්න.

Click here to download

අපි දැන් මේකට සබ් එක අලවන්නෙ TV එකෙ බලන්නනෙ ඒ හින්දා සබ් එකෙ Font size
ටිකක් ලොකු කරගෙන ඉමුකො. ඒකට මේ Subtitle Edit සොෆාව බාගන්න.

Click here to download

හරි දැන් Font size එක මෙ විදිහට වෙනස් කරගන්න.

හරි දැන් වැඩේට බහිමු.

AVI ReComp Software එක open කරන්න.

අනිවා Preview එක බලන්න ඔයාලගෙ සබ් එක වැඩද බලන්න.

වැඩේ හරියට කරානම් ඉතින් බබා වගෙ වැඩ.

මේ පෝස්ට් එකේ අයිතිය zoom.lk වෙබ් අඩවියේ J.K පෙරේරා හට හිමිවේ

FB 4to albums එක පාරින් බාමු.

ෆේස් බුක් එකේ ඇල්බම් එකක තියන ෆොටෝ බාගන්න ගියාම එකින් එක ෆොටෝ බාගන්න වෙනවා. ඒක එක වෙලාවක මහා එපා කරපු සීන් එකක් වෙනවා.   ඉතින් අපිට ඕන කරන ෆොටෝ ඇල්බම් තිබේ නම් මම මේ දෙන එකෙන් එකපාර බාගන්න පුළුවන්.

 

 

Click here

මධුරයාට වැඩක් දෙමු

ලංකාවේ පරිගණක භාවිතා කරන වැඩිමදෙනෙක් භාවිතා කරන්නේ මධුර ඩික්ෂනරිය කිව්වොත් හරියටම හරි. ඒ උනාට සමහර වෙලාවක මේක ටිකක් විතර කරදරයක්. මොකද ලෝඩ් වෙන්නේ ෆුල් ස්ක්‍රීන් වෙලා. ඒත් දැන් ඒකට මම සරල විසඳුමක් දෙන්නයි යන්නෙ. මේකත් එක්තරා විදිහක පොඩි ක්‍රැක් එකක්. මේක මගේ යාලුවෙක් තමයි හැදුවේ. මම සූම් එකේ යාලුවන්ට බාගන්න පුළුවන් විදිහට ඔන්න අප්ලෝඩ් කරා. මේක බාගෙන මේකෙ තියන ෆයිල් එක මධුර ඩික්ෂනරිය ඉන්ස්ටෝල් වෙලා තියන ෆෝල්ඩර් එකට කොපි කරන්න. රීප්ලේස් කරන්නද ඇහුවම එහෙම කරන්න. ඊට පස්සෙ මධුර එක ඕපන් කරලා බලන්න. තත්පරෙන් ඕපන් වෙනවා. මිනිමයිස් වින්ඩෝ එකෙන්. වැඩකට නැති දේවල් ඔක්කොම අයින් කරලා ඕන ටික විතරක් තියනවා. පහල පින්තූරයේ විදිහට.

Click here to download

Password = maruhira

ෆට්ට ලයින් එකට පින්තූර බලමු

පරණ විදිහට පින්තූර බලල එපා වෙලා නේද? Windows එක්ක එන ෆොටෝ විවර් එක එපා වෙනවා නේද? ඇනිමේෂන් පෙන්නනෙත් නෑ. පිකාසා එක හොඳ උනත් ඒකෙනුත් ඇනිමේෂන් බලන්න බෑ නේද? මටත් මේ කරදරේ නිසා එපා වෙලා හිටියේ ඉතිං එකට ෆට්ටම ඉස්සර ඉඳන්ම භාවිතා කරන ACDSee අලුත් එක නොමිලේම දාගෙන වැඩ කරමු.

Click here to download